විද්‍යාව 11 නව සාරාංශීකරණය - ජයරත්න ඉහළ කොඩිප්පිලි


      2016 නව විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කරන ලද අපොස සාපෙළ විභාගය සදහා විද්‍යාව 11 නව සාරාංශීකරණය පොත ඔබට හදුන්වා දෙන්නේ ඉමහත් සතුටිනි. 11 ශ්‍රේණියේදී ඔබ විසින් අධ්‍යයනය කළ යුතු විද්‍යාව විෂයයට අයත් සියලුම පාඩම් ඒ්කක මෙම කෘතිය තුළ සාරාංශීකරණය කර අැත.

      අපොස සාපෙළ විභාගයේ ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය සහකාර පරීක්ෂකවරෙයකු හා ප්‍රධාන පරීක්ෂකවරයෙකු වශයෙන් මෙන්ම ගුරු උපෙද්ශකවරයෙකු වශයෙන් වසර ගණනාවක් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ලද අත්දැකීම් මෙම කෘතිය නිර්මාණය කිරීමේදී කතුවරයා විසින් උපයෝගී කරගෙන අැත. සිසු පරපුර වෙනුවෙන් විද්‍යා ග්‍රන්ථ රැසක් ලියා අැති ඔහු පෙළපොත් ලේඛක මණ්ඩලයේ සාමාජිකයෙක් ද වේ.

      11  ශ්‍රේණියේ සියලුම වාර විභාග සදහා මෙන්ම අපොස සාපෙළ විභාගය සදහා 11  ශ්‍රේණියෙන් අවශ්‍ය වන වැදගත් කරුණු සියල්ල මෙහි අන්තර්ගත වේ. ඒමෙන්ම ව්‍යූහගත රචනා ප්‍රශ්නපත්‍රයේ පළමුවන ප්‍රහ්නයට අදාළ 4 වන නිපුණතාව පිළිබදව සවිස්තරාත්මක තොරතුරු රැසක් පරිච්ඡේද තුනකින් ඉදිරිපත්කර තිබේ.  විභාගයට පෙර විෂය කරුණු පහසුවෙන් පුණරීක්ෂණය කරගැනීම සදහා ඔබට මෙම කෘතිය මහගු පිටිවහලක් වනු නොඅනුමාන ය.

මිල රු. 400/=                                                          ISBN 978-955-99030-9-3
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment