ලොව නන්දෙසින් වාර්තාවන අභිරහස් යානා පිළිබදව නිවැරදි පහදාදීමක් මෙතෙක් සිදු වී නැත. මේවා සත්‍ය වශය‍ෙන්ම පිටසක්වළ සිට පැමිණෙන යානා විය හැකි ද... ඒසේ නැතහොත් මේවා කිසියම් අාකාරයක දෘෂ්ටි මායාවන් ද... උගත් බුද්ධිමත් පුද්ගලයින් විසින් ඉදිරිපත් කරන ලද දසුන් පිළිබද වාර්තා සිය ගණනක් වෙයි. එවැනි වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ නොහැකි ය.

මේ අතර 2030 දශකයේ දී අඟහරු ග්‍රහයා මත මානව ජනපද ඉදිකිරීමට නාසා අායතනය සැලසුම් කරයි. ඒ සදහා නිර්භීත දරුවන් රැසක් යුහුසුලුව කටයුතු කරමින් සිටී. මේ සියල්ල පිළිබද විද්‍යාත්මක විමර්ශනයක් මෙම පොතෙහි අන්තර්ගත  වේ.
Next PostNewer Posts Previous PostOlder Posts Home