නැනෝ ලෝකය - ජයරත්න කොඩිප්පිලි


      21 වෙනි සියවසේ ආශ්චර්යය වන නැනෝ තාක්ෂණය පිළිබදව මූලික දැනුමක් අපේක්ෂා කරන සැම දෙනා සදහා ප්‍රථම වරට සිංහලෙන් පළකරන ලද පොතයි මේ. සම්මානලාභී ලේඛක ජයරත්න කොඩිප්පිලිගේ සංස්කරණයක් වන මෙම පොතෙහි නැනෝ තාක්ෂණයේ භාවිත, ප්‍රවණතා සහ බලපෑම් පිළිබද කරැණු ද ඇතුළත් වේ. ඔබේ පිටපත දැන් දිවයිනේ ප්‍රමුඛ පොත්හල් වෙතින් ලබා ගත හැකිය.

මිල රැ. 250/=                                                                                                          ISBN 978-955-99030-6-2
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment