The LIONS STRIKE BACK - JAYARATHNA KODIPPILY

Sri Lanka has lost thousands of people by the ethnic conflict. It was stretched ahead unnecessarily. The objective of all patriots of the land was peace. Although we are separated into various ethnic groups, love, hate and humanity are common factors that moulded everybody. We must understand properly about the socio-cultural forces encounter each other. 
     
 This is a story of a Tamil girl born in Jaffna. When the peaceful environment breaks in the ‘Black July’ in 1983, she has encountered a chain of unexpected incidents. The story tells you how she survived with this regrettable situation. 

    “There was thick darkness in the bunker. She closed her eyes tightly. She never become  lonely in anyday. She heard the bendings and rolling sound of the trees and creepers with the sudden blow of the hard wind. She though it was a foretell of a storm. After a short time big rain drops began to fall down with the wind. Some rain drops which came with the wind into the bunker hit on the face of Rajanie. She sat on her heels. The rain become heavy gradually. Some water came between  the palmyra  logs with some sand hit on the forehead of Rajanie. She wiped the water with both her hands and switched on the torch. She tried to push the palmyra log over her head and stop the water coming  in. But it was in vain.”

amazone kindle edition- US $ 3.99



7 ශ්‍රේණිය විද්‍යාව වැඩ පොත - ජයරත්න කොඩිප්පිලි

හත්වන ශ්‍රේණියේ දී ඉගෙනීමට සිදුවන වැදගත් විෂයයක් වන විද්‍යාව විෂයය මුල සිටම නිරවුල්ව අධ්‍යයනය කිරීමේ අවස්ථාව දරැවාට ලබාදීම දෙමාපියන්ගේ හා ගුරුභවතුන්ගේ යුතුකමකි. දරුවා පාසලේ දී උගත් දෑ නැවත සිහිපත් කරගැනීමටත්, ඒ පිළිබද දැනුම තහවුරු කරගැනීමටත් අභ්‍යාස වල යෙදීම අත්‍යවශ්‍ය ය. මේ සදහා ගුණාත්මක බවින් ඉහළ වැඩපොතක් දරුවාට ලබා දිය යුතු ය.

7 ශ්‍රේණිය විද්‍යාව සම්පූර්ණ විෂයය මාලාවම ආවරණය වන පරිදි සකස් කරන ලද ප්‍රශ්න රැසක් මෙම පොතෙහි අන්තර්ගත වේ. එක් එක් පාඩම පාසලේ දී අධ්‍යයනය කිරීමෙන් පසු එම පාඩම් වලට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම වඩාත් සුදුසු ය. පිළිතුරු සැපයූ පසු දරුවාගේ පිළිතුරු පොතෙහි සදහන් පිළිතුරු සමග සංසන්දනය කර වැරදි ඇත්නම් ඒවා නිවැරදි කර ගත යුතු ය.

මිල රු. 250/=


   
6 ශ්‍රේණිය විද්‍යාව වැඩපොත - ජයරත්න කොඩිප්පිලි
 
   හයවන ශ්‍රේණියේ දී ඉගෙනීමට සිදුවන වැදගත් විෂයයක් වන විද්‍යාව විෂයය මුල සිටම නිරවුල්ව අධ්‍යයනය කිරීමේ අවස්ථාව දරැවාට ලබාදීම දෙමාපියන්ගේ හා ගුරුභවතුන්ගේ යුතුකමකි. දරුවා පාසලේ දී උගත් දෑ නැවත සිහිපත් කරගැනීමටත්, ඒ පිළිබද දැනුම තහවුරු කරගැනීමටත් අභ්‍යාස වල යෙදීම අත්‍යවශ්‍ය ය. මේ සදහා ගුණාත්මක බවින් ඉහළ වැඩපොතක් දරුවාට ලබා දිය යුතු ය.

    6 ශ්‍රේණිය විද්‍යාව සම්පූර්ණ විෂයය මාලාවම ආවරණය වන පරිදි සකස් කරන ලද ප්‍රශ්න රැසක් මෙම පොතෙහි අන්තර්ගත වේ. එක් එක් පාඩම පාසලේ දී අධ්‍යයනය කිරීමෙන් පසු එම පාඩම් වලට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම වඩාත් සුදුසු ය. පිළිතුරු සැපයූ පසු දරුවාගේ පිළිතුරු පොතෙහි සදහන් පිළිතුරු සමග සංසන්දනය කර වැරදි ඇත්නම් ඒවා නිවැරදි කර ගත යුතු ය.
Next PostNewer Posts Previous PostOlder Posts Home