6 ශ්‍රේණිය විද්‍යාව වැඩපොත - ජයරත්න කොඩිප්පිලි



   
6 ශ්‍රේණිය විද්‍යාව වැඩපොත - ජයරත්න කොඩිප්පිලි
 
   හයවන ශ්‍රේණියේ දී ඉගෙනීමට සිදුවන වැදගත් විෂයයක් වන විද්‍යාව විෂයය මුල සිටම නිරවුල්ව අධ්‍යයනය කිරීමේ අවස්ථාව දරැවාට ලබාදීම දෙමාපියන්ගේ හා ගුරුභවතුන්ගේ යුතුකමකි. දරුවා පාසලේ දී උගත් දෑ නැවත සිහිපත් කරගැනීමටත්, ඒ පිළිබද දැනුම තහවුරු කරගැනීමටත් අභ්‍යාස වල යෙදීම අත්‍යවශ්‍ය ය. මේ සදහා ගුණාත්මක බවින් ඉහළ වැඩපොතක් දරුවාට ලබා දිය යුතු ය.

    6 ශ්‍රේණිය විද්‍යාව සම්පූර්ණ විෂයය මාලාවම ආවරණය වන පරිදි සකස් කරන ලද ප්‍රශ්න රැසක් මෙම පොතෙහි අන්තර්ගත වේ. එක් එක් පාඩම පාසලේ දී අධ්‍යයනය කිරීමෙන් පසු එම පාඩම් වලට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම වඩාත් සුදුසු ය. පිළිතුරු සැපයූ පසු දරුවාගේ පිළිතුරු පොතෙහි සදහන් පිළිතුරු සමග සංසන්දනය කර වැරදි ඇත්නම් ඒවා නිවැරදි කර ගත යුතු ය.
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment