මෙම කෘතිය 10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් ස‍දහා ම සකස් කර තිබේ.

    10 සහ 11 ශ්‍රේණිවලදී ඔබ විසින් අධ්‍යයනය කළ යුතු විද්‍යාව විෂයයට අයත් සියලුම පාඩම් ඒකක මෙම කෘතිය තුළ සාරාංශීකරණය කර ඇත.
 
     අ. පො. ස. (සා. පෙළ)  විභාගයේ ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය සහකාර පරීක්ෂකවරයෙකු හා ප්‍රධාන පරීක්ෂකවරයෙකු වශයෙන් මෙන්ම වසර ගණනාවක් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ යෙදී ලද අත්දැකීම් මෙම කෘතිය නිර්මාණය කිරීමේදී කතුවරයා විසින් උපයෝගී කරගෙන ඇත.

    10 සහ 11 ශ්‍රේණිවල සියලුම වාර විභාග සදහා මෙන්ම අ.පො.ස. (සා. පෙළ) විභාගය සදහා අවශ්‍යවන වැදගත් කරුණු සියල්ල මෙහි අන්තර්ගත වේ.

    විභාගයට පෙර විෂයය කරුණු පහසුවෙන් පුනරීක්ෂණය කරගැනීම සදහා ඔබට මෙම කෘතිය මහගු පිටිවහලක් වනු ඇත.

දිවයිනේ ප්‍රධාන පොත්හල්වලින් ලබාගත හැකිය.

මිල රු  : 450/- 
ISBN 978-955-99030-7-9
Next PostNewer Posts Previous PostOlder Posts Home