
නව විෂයයක් ලෙස පාසල් සිසුනට හදුන්වා දී ඇති “තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණය” විෂයය පිළීබද හැදින්වීමක් ද, එම විෂයය ක්ෂේත්‍රයට අයත්වන පරිගණක ඉතිහාසය, දුරස්ථ සන්නිවේදනය, ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ හා අධ්‍යාපනික මෘදුකාංග භාවිතය පිළිබද තොරතුරැ ද, මූලික පරිගණක හැකියා ලබා ගැනීම සදහා සුදුසු ක්‍රියාකාරකම් ද මෙම ග්‍රන්ථයේ ඇතුළත් ය.
එමෙන්ම පරිගණක උපාංග හදුනාගැනීම, තොරතුරැ පද්ධති හා සංකල්ප පිළීබදවත්, “පරිගණක ආධාරක අධ්‍යාපනය” නම් නව සංකල්පය යථාර්තයක් බවට පත් කරගනිමින් අධ්‍යයන කටයුතුවලදී පරිණකය භාවිතා කළ හැකි ආකාරය පිළිබදවත් වැදගත් කරැණු රැසක් අන්තර්ගත මෙම කෘතිය පරිගණක භාවිත කරන කාටත් මහගු අත්වැලක් වනු ඇත.
ආචාර්ය අයි. එල්. ගිනිගේ
සහකාර අධ්‍යක්ෂ ජනරාල්
( විෂයමාලා සංවර්ධන )
විද්‍යා හා තාක්ෂණ පීඨය,
ජාතික අධ්‍යාපන ආයතනය
0 comments:
Post a Comment